Showing posts with label උපාධිධාරී. Show all posts
Showing posts with label උපාධිධාරී. Show all posts

ඇතිද?...හූ.......ජනසභා ටොපිය රසද?

Sunday, May 30, 2010

ජනසභා දෙනව කියමින් උපාධිධාරීන් ඉත්තා කරගත් අය මෙවර එම පත්වීම් ලබා දීම ලබන ජනවාරිය දක්වා කල් දමා තිබේ.අද දෙනවා හෙට දෙනවා කියමින් සියලු උපකාර ලබාගත් රජය උපාධිධාරීන්ට කොකා පෙන්වීමේ සුන්දරත්වය කෙතරම්ද යත් මෙම පුවත ඇසූ කිහිප දෙනෙක් සිහිය අහිමි වී බිම පතිත වූ බවද ආරන්චිය.
උගත් මුග්ධයින්ට හොද පාඩම් නේද මෙයා?

 
believer - by Templates para novo blogger