Friday, June 18, 2010
පහත දර්ශනයේ සැගවී ඇති අරුතක් ඔබට සිතා ගත හැකිනම් එය අපට පැවසීමට ඔබට ඉඩ ඇත. ඔබේ නිර්මාණාත්මක ශක්තිය අවධි කරන්න.
පහත දර්ශනයේ සැගවී ඇති අරුතක් ඔබට සිතා ගත හැකිනම් එය අපට පැවසීමට ඔබට ඉඩ ඇත. ඔබේ නිර්මාණාත්මක ශක්තිය අවධි කරන්න.
5 comments:
ජීවීතය නැමැති කාසිය.....
සියල්ල ස්ට්යි තත්වයට පත්වේ
well.think harder.might have lot of them.
කැරකෙන්නේ කාසිය නෙමෙයි අපගේ ජීවිතයයි
හදුනා ගන්නේ එය ඔබ හා මා පමණයි
කාසිය අපව සැමදා මේ ලෙස කරකයි
කවදා කොහොම සිහිනැතිවේ දෙෝ නොදනියි
ඔබලාගේ උත්සාහය අගය කරමි.ඇත්තටම ඔබ සියලු දෙනා කී අදහස් මෙහි ගැබ් වී ඇත.
වත් ගේ නිර්මාණසීලී හැකියාව ඉතා අගය කර සිටිමි.
ඉහත දර්සනයේ මා අදහස් කළ දෙය මෙසේයි.
'යම් පුද්ගලයකු හෝ යම් ආයතනයක් යම් කාර්යයක් ආරම්බ කළ අලුත ඉතා කාර්යක්ෂමව,ක්රියාසීලීව,උපරිම පලදායිතාවයෙන් යුතුව කටයුතු කරන්නේ ඉහත කාසිය කරකැවීමේ පටන් ඉතා වෙගයෙන් කරකැවෙන්නා හා සමානවය.නමුත් කාලයත් සමග ක්රමක්රමයෙන් කාසියේ වෙගය අඩාල වන්නේ යම් සේද,ඉහත කී පුදගලයා හෝ ආයතනයද ක්රමයෙන් තම පලදායිතාවය අඩු කරයි.(සියලුම ආයතන හා පුද්ගලයින් මෙසේ කටයුතු කරන බව මින් නොකියන අතර බහුතරයකගේ තත්වය මින් පෙන්වන්නේ යයි බුද්ධිමතුන් විසින් දත යුතුය)
Post a Comment