ඇතිද?...හූ.......ජනසභා ටොපිය රසද?

Sunday, May 30, 2010

ජනසභා දෙනව කියමින් උපාධිධාරීන් ඉත්තා කරගත් අය මෙවර එම පත්වීම් ලබා දීම ලබන ජනවාරිය දක්වා කල් දමා තිබේ.අද දෙනවා හෙට දෙනවා කියමින් සියලු උපකාර ලබාගත් රජය උපාධිධාරීන්ට කොකා පෙන්වීමේ සුන්දරත්වය කෙතරම්ද යත් මෙම පුවත ඇසූ කිහිප දෙනෙක් සිහිය අහිමි වී බිම පතිත වූ බවද ආරන්චිය.
උගත් මුග්ධයින්ට හොද පාඩම් නේද මෙයා?

පටන්ගැනීම.

Saturday, May 29, 2010

ඔන්න ඉතිං අපිත් බ්ලොග් ලියන්න ආවා. ඉස්සරහට බලාගම්මුකො හෙහ්!


 
believer - by Templates para novo blogger